නවීන තාක්ෂණය සමග පෙරටම.

සිසු මනසට වෙහෙසකාරී අධ්‍යයන රටාවන්ගෙන්
බැහැරව, පහසුවෙන් විෂය අවභෝධ කරගත හැකි
වන ලෙස AI තාක්ෂණය මුසු කළ අධ්‍යයන රටාව.

විශිෂ්ට සහ පළපුරුදු ඇදුරු මඬුල්ල

වසර ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් සහිත, විෂය කරුණු සරලව හා නිවැරදිව පැහැදිලි කරදෙන විශිෂ්ටතම ගුරු මණ්ඩලයකගේ මගපෙන්වීම.

අසීමිත ප්‍රවේශය

ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට පන්ති මාලාවන් සහ අධ්‍යයන ද්‍රව්‍ය සඳහා සීමාවකින් තොරව ප්‍රවේශ වීමේ හැකියාව.

ආදරයට කරන්න බැරි දෙයක් තියේද? නරඹන්න පහත විඩියෝව.

අධ්‍යාපනය

ශක්තිමත් අධ්‍යාපනික පදනමක්

පාසල් විෂය නිර්දේශයට අනුකූලව, මූලික කරුණු සරලව හා තර්කානුකූලව වටහා දෙමින් දරුවාගේ අධ්‍යාපනික පදනම ඉතා ශක්තිමත් ලෙස ගොඩනගනු ලැබේ.

උසස් අධ්‍යාපනය

විශිෂ්ට විභාග ජයග්‍රහණ

සංකීර්ණ විෂය කොටස්, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ විභාග උපක්‍රම හරහා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලින් ඉහළම සාමාර්ථ (A) ලබාගැනීමට මගපෙන්වයි.

ජීවිත ජයග්‍රහණ

සැබෑ ලෝකයේ සාර්ථකත්වය

විභාග ජයග්‍රහණයෙන් නොනැවතී, අනාගත වෘත්තීයමය ලෝකයට සහ තාක්ෂණික අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා වර්ධනය කරයි.

Papers
Videos
Lessons
Students
Instructors

ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයන්

විභාග ජයග්‍රහණයට සහ අනාගත වෘත්තීය සාර්ථකත්වයට අවශ්‍ය ප්‍රධාන විෂයන් සහ තාක්ෂණික පාඩම් මාලා.


ප්‍රධාන විෂය කාණ්ඩ…

මෘදුකාංග සංවර්ධනය

භාෂා අධ්‍යයනය

දත්ත විද්‍යාව

ඉංජිනේරු විද්‍යාව

කළමනාකරණය

පුද්ගලික සංවර්ධනය

නිර්මාණකරණය

වෙළඳපලකරණය

සංස්කෘතිය හා කලාව

අපගේ අධ්‍යාපනික ප්‍රජාව සමඟ එක්ව ඉගෙන ගන්න, ඉදිරියට යන්න!

දහස් සංඛ්‍යාත සිසුන් සහ ගුරුවරුන් එක්වූ අපගේ සක්‍රීය අධ්‍යාපනික සමූහය හා සම්බන්ධ වී දැනුම බෙදාගන්න. අත්දැකීම් හුවමාරු කරගනිමින් ඔබේ අධ්‍යාපනික ගමන වඩාත් සාර්ථක කරගන්න.

ගුරුවරයෙකු ලෙස අප හා එක්වන්න

ඔබේ දැනුම සහ පළපුරුද්ද අනාගත පරපුරට දායාද කිරීමට ඔබටත් අවස්ථාවක්. අපගේ තාක්ෂණික වේදිකාව හරහා දහස් සංඛ්‍යාත සිසුන් වෙත ඔබේ පාඨමාලා පහසුවෙන්ම වෙත ගෙන යන්න.


ප්‍රමුඛ ආයතන සහ විද්‍යායතනවල විශ්වාසය දිනූ අධ්‍යාපන පද්ධතිය

රට පුරා විහිදුනු ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික ආයතන සහ තාක්ෂණික හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් උසස්ම ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනික සේවාවක් අපි ඔබ වෙත තිළිණ කරමු.


මෙම අධ්‍යාපනික වේදිකාව මගේ විභාග ජයග්‍රහණයට වගේම තාක්ෂණික දැනුම වර්ධනය කරගන්න ලොකු රුකුලක් වුණා. සංකීර්ණ පාඩම් කොටස් ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන් වීම විශේෂත්වයක්.

නව දැනුම සහ ප්‍රායෝගික පළපුරුද්ද සමඟින් අප හා එක්වන්න!

විෂය කරුණු නිවැරදිව තේරුම් ගනිමින්, තාක්ෂණික කුසලතා වර්ධනය කරගන්න. අනාගතය සාර්ථක කරගැනීමට අවශ්‍ය හොඳම අධ්‍යාපනික මගපෙන්වීම දැන් එකම තැනකින් ලබාගන්න.