සජීවී පන්ති සහ පාඨමාලා

විද්‍යාව පාඨමාලා එකතුව

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය (O/L) දක්වා සියලුම විද්‍යාව පාඩම් මාලා, ප්‍රායෝගික පරීක්ෂණ සහ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මෙතැනින් ලබාගන්න.

ප්‍රධාන විද්‍යාව පාඨමාලා

විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් (A) ලබාගැනීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද අන්තර්ජාල පාඨමාලා.

06 – 09 ශ්‍රේණි විද්‍යාව

පදනම් සංකල්ප සරලව සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් මුල සිටම ඉගෙන ගන්න.

6, 7, 8 සහ 9 ශ්‍රේණි සඳහා විශේෂයෙන් සකස් කළ විෂය නිර්දේශ පාඩම් මාලා.

රු. 5000.00

10 – 11 විද්‍යාව

සිද්ධාන්ත (Theory) සහ පුනරීක්ෂණ (Revision) සම්පූර්ණ කෙරේ.

සංකීර්ණ විද්‍යාත්මක සංකල්ප පහසුවෙන් මතක තබා ගැනීමේ කෙටි ක්‍රම සහ නිවැරදි සිද්ධාන්ත සාකච්ඡාව.

රු. 20,000

O/L ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

විභාගයට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු දෙන පටිපාටිය (Marking Scheme) පුහුණු කිරීම.

රු. 20,000

පාඨමාලා නාමාවලිය

06 ශ්‍රේණියේ සිට O/L දක්වා ඔබගේ විද්‍යාව විෂය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලුම පාඨමාලා පහතින් තෝරාගන්න.

සම්පූර්ණ පාඨමාලා • වීඩියෝ පාඩම් මාලා

මනෝ විද්‍යාත්මක විෂය අවභෝධය

කොටස් 17 | පාඩම් 38 | පැය 39 සම්පූර්ණ කාලය

ජීව විද්‍යාව විශේෂ පාඩම් මාලාව.

කොටස් 52 | පාඩම් 28 | පැය 119 සම්පූර්ණ කාලය

භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව

කොටස් 11 | පාඩම් 28 | පැය 19 සම්පූර්ණ කාලය

විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ

කොටස් 11 | පාඩම් 28 | පැය 19 සම්පූර්ණ කාලය

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

කොටස් 10 | පාඩම් 25 | පැය 15 සම්පූර්ණ කාලය

O/L අනුමාන ප්‍රශ්න පත්‍ර

කොටස් 8 | පාඩම් 20 | පැය 12 සම්පූර්ණ කාලය

10-11 ශ්‍රේණි විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

කොටස් 10 | පාඩම් 20 | පැය 15 සම්පූර්ණ කාලය

විද්‍යාව පදනම් මාලාව

කොටස් 8 | පාඩම් 15 | පැය 10 සම්පූර්ණ කාලය



නව දැනුම සහ ප්‍රායෝගික පළපුරුද්ද සමඟින් අප හා එක්වන්න!

සංකීර්ණ විෂය කරුණු ඉතාම සරලව සහ ප්‍රායෝගිකව තේරුම් ගනිමින්, විභාග ජයග්‍රහණය උදෙසා අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම අදම ලබාගන්න.