🎙️ SamathWEMI Voice to CorelDraw Tool
හඬින් ටයිප් කර, ක්ෂණිකව CorelDraw වෙත ලබා ගන්න.
💡 භාවිතා කරන ආකාරය: ඉහත බොත්තම ඔබා කතා කරන්න. ඉන්පසු “Copy Text” ක්ලික් කර, CorelDraw වෙත ගොස් පේස්ට් (Paste) කරන්න. (CorelDraw වලදී අකුරු නිවැරදි වීමට ඔබේ පද්ධතියේ යුනිකෝඩ් සිංහල ෆොන්ට් එකක් හෝ FM-Abhaya Unicode වැනි ෆොන්ට් එකක් භාවිත කරන්න).
🌐 SamathWEMI Smart Voice Translator
සිංහලෙන් කතා කර ඉංග්රීසි ලබා ගන්න, නැතහොත් ඉංග්රීසියෙන් කතා කර සිංහල ලබා ගන්න.

